ලස්සනම මල් පිපෙන්නෙම නෑලු
බලං ඉද්දි හොරෙන් වත් රෑට
ඈතින් නිසා ඇරුණු කවුළුව
එක පාරක් පිම්ඹා පහනට..
බලං ඉද්දි හොරෙන් වත් රෑට
ඈතින් නිසා ඇරුණු කවුළුව
එක පාරක් පිම්ඹා පහනට..
අැස් දෙකක් මඟ බැලුවා
ලෝකයේ පාට ගනින්න
දූලා ආදරේ වැඩියම
එයාමයි කිව්වෙ තාත්තට බව
ලෝකයේ පාට ගනින්න
දූලා ආදරේ වැඩියම
එයාමයි කිව්වෙ තාත්තට බව
රවටන්න හිතා රෝස මල් පෙත්තක්
බොරු හැදුව අවුරුදු ගණන් මම
රෝස කැලෙන් ගෙනාවෙ ඔයා
නෑ රත්තරනෙ දෙවියො දුන්නෙ
පන්ඩිත වෙලා කෙල්ලෙ ඔහොම
හරස් ප්‍රශ්න අහන්නෙපා
බොරු හැදුව අවුරුදු ගණන් මම
රෝස කැලෙන් ගෙනාවෙ ඔයා
නෑ රත්තරනෙ දෙවියො දුන්නෙ
පන්ඩිත වෙලා කෙල්ලෙ ඔහොම
හරස් ප්‍රශ්න අහන්නෙපා
දන්නවද බබෝ මේ ලොකෙ
හිතනවට වඩා බොහෝ පුදුමයි
සමනලයෙකුත් දළඹුවෙක් වෙන
රුහිරුත් අමතකව ගිය
මේ පොඩි ඇස් මගාරින
අභිරහස් ලෝකයක් මේක
මටවත් ඇයිද නොහැඟෙන..
16/09/28 *Tharu*
හිතනවට වඩා බොහෝ පුදුමයි
සමනලයෙකුත් දළඹුවෙක් වෙන
රුහිරුත් අමතකව ගිය
මේ පොඩි ඇස් මගාරින
අභිරහස් ලෝකයක් මේක
මටවත් ඇයිද නොහැඟෙන..
16/09/28 *Tharu*
No comments:
Post a Comment