කහ පාට මල් අතරෙ බැරි මොකද
රතු පාට පොකුරකට පිබිදෙන්න..
.............................................
රතු පාට පොකුරකට පිබිදෙන්න..
.............................................
අනේ හාන්දුරනේ මැලවෙන මල් තමයි අපිත්
වෙන පාටකින් පිපුනත් එකම වගෙයි සුවඳත්
පොඩි උන්ට ඕන ඔලුවට හෙවනක්
කුලී ගෙදරත් ඒ හින්දා නිවනක්
වෙන පාටකින් පිපුනත් එකම වගෙයි සුවඳත්
පොඩි උන්ට ඕන ඔලුවට හෙවනක්
කුලී ගෙදරත් ඒ හින්දා නිවනක්
අඳු කොළයක් දළු දැම්මේ
නයි රොත්තක් ඉන්න තැනක..
නයි රොත්තක් ඉන්න තැනක..
රෝස පෙත්තක් කඳුලු පුරවන්
අප්පච්චි අපි යන්නෙ ඇයි ගෙදරින්
අමරල නයනල මල් කැඩුවෙ එකට
පොත්වලම විතරයිනෙ ඒකමයි දොණි
අප්පච්චි අපි යන්නෙ ඇයි ගෙදරින්
අමරල නයනල මල් කැඩුවෙ එකට
පොත්වලම විතරයිනෙ ඒකමයි දොණි
තිලකයට ඔරවාපු ඇස් අස්සෙ ගිනිරස්නෙ
දවාලයි හිත්පොඩිය මගේ කලු බෝනික්කකි
දවාලයි හිත්පොඩිය මගේ කලු බෝනික්කකි
ඇයි එකම පාට මල් වත්තෙ නැත්තෙ
ලස්සනට දෝණි සොබාදම හිතුවෙ
දූවිල්ල වැදුණු කැවෙන නෙත්වලට
ලස්සනක් කොහේ කොතනින් පෙනේද..
ලස්සනට දෝණි සොබාදම හිතුවෙ
දූවිල්ල වැදුණු කැවෙන නෙත්වලට
ලස්සනක් කොහේ කොතනින් පෙනේද..
කහ පාට මල් අතරෙ බැරි මොකද
රතු පාට කැකුලකට පිබිදෙන්න..
රතු පාට කැකුලකට පිබිදෙන්න..
16/11/06 *Tharu*
No comments:
Post a Comment