පිප්පිගේ ලටපට
ඉගිලෙන්න තහනම් නෑ දුරක්
ලට පට මලු
kavi
පිප්පිගෙ ෆීලුම් ලටපට
දැනුනු හැටි
සිංදු කිය(ව)මු
pissu
පත්තරේ ලටපට
පිප්පිගේ ලිපි
සිංදු ගැන
Wednesday, November 2, 2016
රෝස කැකුලකට දුක හිතුනේ
එක පාටැති නෙක මල් සහසක් ඇත
උයන පිරී සළුවක් අතිරූ සේ
රේණු වැසී ඇති පෙති අතරේ
මිහිරි මීවිතක් සැඟව ගියේ
සුවඳ පාරේ ..බමර කැල පැමිණේ..
එහෙත් නොනැවතී.. යලි ඇදුනේ
රෝස කැකුලකට දුක හිතුනේ
තව මලකට පියඹන මොහොතේ..
රේණු විදා පෙති විහිදාලා
කැකුලක සිට පියුමක් වීලා
රඳවා ලඟිනී මායා පාවී
පියඹනු ඉවසනු බැරි හින්දා
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment