Tuesday, February 27, 2018

ඔවදන් ඇසුවා නම් කෝ මුනිඳුන්



ඉරිමා උදැහැන
ගෙන වැලි අහුරක්
විසි කොට අහසට
රාහුල හිමි සේ
මා පැතුවේ නෑ
ලබනට ඔවදන්

ඔවදන් ඇසුවා නම් 
කෝ මුනිඳුන්

කර මත හිඳුවා ගෙන එක් තුරඟෙක්
මිනිහෙක් ගියාලු ගමනක් දවසක්
වට පිට හිඳි මිනිසුන්ගේ නන් බස්
කුමටද ඒ යන ගමනට කියපන්

No comments:

Post a Comment