පිප්පිගේ ලටපට
ඉගිලෙන්න තහනම් නෑ දුරක්
ලට පට මලු
kavi
පිප්පිගෙ ෆීලුම් ලටපට
දැනුනු හැටි
සිංදු කිය(ව)මු
pissu
පත්තරේ ලටපට
පිප්පිගේ ලිපි
සිංදු ගැන
Thursday, December 8, 2016
නොමැකෙන තවම සිතේ
නෙත් සරය පමණ නුඹේ
කල්පයක සිහින තිබේ
සිත් අහසෙ නොබැස සිටී
සඳවතිය නුඹය ප්‍රියේ
සුදු ගවුම පැරදි තියේ
සඟවන්න ලලිත නුඹේ
පොඩි අකුරු බොඳයි පොතේ
ලොකු අකුර වතයි නුඹේ
බැඳි වැට කඩුළු බලෙන්
ගැළවෙන අරුම කිමේ
නොමැකෙන තවම සිතේ
නුඹමයි කිඳුරුලියේ
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment