සිත සඟවයි ඔබෙ සිතුවිලි
ඔබ හඬවයි ඒ මමමයි
ලංවෙන්න ඕනෑනම් ඇයි මේ අමනාපකම්
පියඹන්න ඕනෑනම් ඇයි තටුබර මේ තරම්
පින්න වැටුනා දූලි සෝදා
ගින්න දැවුනා හිතම පුපුරා
ඔබ හඬවයි ඒ මමමයි
ලංවෙන්න ඕනෑනම් ඇයි මේ අමනාපකම්
පියඹන්න ඕනෑනම් ඇයි තටුබර මේ තරම්
පින්න වැටුනා දූලි සෝදා
ගින්න දැවුනා හිතම පුපුරා
ඔබ පන්හිඳක් එදා මියුරූ අද කුරිරූ
ඔබ විල්තෙරක් එදා පැහැදූ අද බොරවූ
ඔබ මල්මිටක් එදා සුමුදූ අද දැඩිවූ
ඔබ වැහිදියක් එදා පිනි වූ අද බොල් වූ
ඔබ විල්තෙරක් එදා පැහැදූ අද බොරවූ
ඔබ මල්මිටක් එදා සුමුදූ අද දැඩිවූ
ඔබ වැහිදියක් එදා පිනි වූ අද බොල් වූ
හීන පිරිලා දෝරෙ යනවා
දෑස පියවා ඈත ඇදුනා..
සිත සඟවයි ඔබෙ සිතුවිලි
ඔබ හඬවයි ඒ මමමයි..
දෑස පියවා ඈත ඇදුනා..
සිත සඟවයි ඔබෙ සිතුවිලි
ඔබ හඬවයි ඒ මමමයි..
කැටයම් ඇත සිත්තම් කළ හැඟුමන් පිරි සහසක්
එකිනෙක ගෙන ලෝකෙට ඔබ විකුණා සිය දහසක්
මුදලින් ඉන් ලැබගත් තනවා සුදු මල්වඩමක්
අහස් ගැබේ පා කරන්න මම දැන් මල මිනියක්
16/08/11 *Tharu*
එකිනෙක ගෙන ලෝකෙට ඔබ විකුණා සිය දහසක්
මුදලින් ඉන් ලැබගත් තනවා සුදු මල්වඩමක්
අහස් ගැබේ පා කරන්න මම දැන් මල මිනියක්
16/08/11 *Tharu*
No comments:
Post a Comment