පිප්පිගේ ලටපට
ඉගිලෙන්න තහනම් නෑ දුරක්
ලට පට මලු
kavi
පිප්පිගෙ ෆීලුම් ලටපට
දැනුනු හැටි
සිංදු කිය(ව)මු
pissu
පත්තරේ ලටපට
පිප්පිගේ ලිපි
සිංදු ගැන
Thursday, December 8, 2016
මතකය
මතකය නම්
අතීතයද
ජීවිතයද
හුස්මද
හඳුනාගත
නොහැකිද
අමතක වූ
අද ඉපදුනු
දරුවෙක් සේ
ඔබ බැලුවා මා දෙස..
සිනහව නම්
සතුටක්මද
කඳුලක්මද
හිස්කමද
නෙතු සැලුනා
අඬනු බැරිව
මහ කන්දක්
හිස මත මෙන්
මා බැලුවා ඔබ දෙස..
16/07/15 *Tharu*
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment