Thursday, December 8, 2016

බෝඩිං ජීවිතය


කසන අත මදුරුවො විද්දට
නින්ද නෑ රෑ තුන්යම
මුහුදු රැලි ඇඳමත
මේකද බෝඩිං ජීවිතය
අම්මත් කෝ අහලක පහලක
කලුවරට බයයි මම හරියට
හිඩස් අස්සෙන් රටාදෙන කොට
චරිතයක්ද මේ හොල්මන් කතාවක
කවියකට නෑ අවසර
සිත කලබලයි නිතර
අමතක වන මට මාවම
හීනයක්ද මේ නොහැරෙන
පහළ තිබෙන දහසක් ජීවිත
වස්තු බීජද සෙලවෙන පුදුම
ඈත කවුලුවෙන් ඒ දෙස
බලාසිටින්නට කෝ දහවල
නැගිටින්න රෙබෙකා නින්දෙන්
මලක් පිපිලා එ් ගහේම හරියට
පරවුනොත් කොහොම බලන්නද
ෆොටෝ ගන්න නෑ අතේ කැමරාව

No comments:

Post a Comment