දූලි අතරේ පෙනී නොපෙනෙන
බොරළු කැට වැලි කඳු ද පවතින
නයිස් ගල් නෑ සුමුදු හැමවිට
මිණි කැටය ඒ දුලබ බැබළෙන
බොරළු කැට වැලි කඳු ද පවතින
නයිස් ගල් නෑ සුමුදු හැමවිට
මිණි කැටය ඒ දුලබ බැබළෙන
කෝටු පැරදූ කකුල් ඉරටූ
ලොවේ හැමතැන පහස විඳ ලූ
යාන වාහන මුදල් නොපැතූ
සතුට සැනසුම ඔහුම තනපූ
ලොවේ හැමතැන පහස විඳ ලූ
යාන වාහන මුදල් නොපැතූ
සතුට සැනසුම ඔහුම තනපූ
කොරෙකු දුටු විට රිදේ යැයි සිත
කොර ගැසූ ඔහු කොරෙකු නොවුනිය
වැරදි කරු වෙත යොමුව කුළුනෙත
සමා යැදුවේ වෙනින් කවුරුද
කොර ගැසූ ඔහු කොරෙකු නොවුනිය
වැරදි කරු වෙත යොමුව කුළුනෙත
සමා යැදුවේ වෙනින් කවුරුද
නැග්ග නොනැවති කන්ද කපුගල
මහන්සිය නෑ තැකුවෙ කිසිකල
දුයිෂේන් අපෙ පුරුදු පුදුමයි
දැක්කෙ නෑ කිසි අයෙක් ඒ ලෙස
මහන්සිය නෑ තැකුවෙ කිසිකල
දුයිෂේන් අපෙ පුරුදු පුදුමයි
දැක්කෙ නෑ කිසි අයෙක් ඒ ලෙස
උපන් දවසත් ඔහුට අමතක
දිලෙන ඇස් හා ළදරු සිනහව
එළිය හැමදා ඉතුරුකර ලොව
නොසිතු විලසට ගැබෙන් බැස ගිය
දිලෙන ඇස් හා ළදරු සිනහව
එළිය හැමදා ඉතුරුකර ලොව
නොසිතු විලසට ගැබෙන් බැස ගිය
No comments:
Post a Comment