පිප්පිගේ ලටපට
ඉගිලෙන්න තහනම් නෑ දුරක්
ලට පට මලු
kavi
පිප්පිගෙ ෆීලුම් ලටපට
දැනුනු හැටි
සිංදු කිය(ව)මු
pissu
පත්තරේ ලටපට
පිප්පිගේ ලිපි
සිංදු ගැන
Thursday, December 8, 2016
දූවිලි පිස්නාව
අතීතයේ
දූවිලි පිස්නාව
තුබූ ලෙසටම
ඔතා හොඳහැටි
එවුවෙ නුඹට
නොලිහම පෙනුනද
මල් කලඹක් සේ
රතට දිලෙන
සෝදන්න හැකිද
කියූ විලසට
බලන්න ඇත්නම්
දා සේදුම්කාරක
පරණ පිස්නාව
දූවිලි නොයන
හැරෙන තැපෑලෙ
එවන්න හනික
නැතිඳු දූවිලි සුවඳ
හැමදාක හැමතැන
දූවිලි තිබේ නිතර.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment