පිප්පිගේ ලටපට
ඉගිලෙන්න තහනම් නෑ දුරක්
ලට පට මලු
kavi
පිප්පිගෙ ෆීලුම් ලටපට
දැනුනු හැටි
සිංදු කිය(ව)මු
pissu
පත්තරේ ලටපට
පිප්පිගේ ලිපි
සිංදු ගැන
Thursday, December 8, 2016
නොකියමි මා ආපිට
සයුරක් වේ නම් දැනුම
පමණින් විතරක්මය
වෙනසකි තැනකින් තැනකට
දිය බිඳකි ඇඟිලි තුඩකට
ඔබ තව තැනක සිට
ලෙවකමින් ඇඟිලි තුඩ
රස කෝමදැයි ඇසුවේය
මම නොදනිමි එය
මා බිව් දිය පොද
රස ඇතැයි එයට වඩා
නොකියමි මා ආපිට
මන්ද ඔබ බිම බලනු
දරා සැනසිය නොහැක මා හට..
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment