Thursday, December 8, 2016

ගින්න ඇවිලිලා

පා ලකුණු තියන්නම්
වැර දමා බර යොදා
මහ රැල්ලකට කලින්
එන්න හැකි නම් සොයන්
යන බවක් නොකියාම
යන්න හිත් නැති නියා
සලකුනක් හදන්නම්
පෙනෙන්නට දුර තියා
සිදුරු වූ හද මගේ
අළු කෙරූ ගිනි තියා
ඒ ගින්න ඇවිලිලා
දව‍ා ලූ ගත අරන්
සිසිල් වෙන්නද ඉතින්
මේ සයුරෙ කිමිදිලා


No comments:

Post a Comment